Nadagamkarayo Episode 169 || ''නාඩගම්කාරයෝ'' || 13th September 2021

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/

SWARNAVAHINI ON SOCIAL

Follow on Facebook : swarnavahini

Follow us on instagram : swarnavahin...

Subscribe on ROfilm: rofilm.info/level/aIc...

Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...

WWW.ROfilm.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

Comentarii 

  1. BEAUTIFUL WORLD 🌎

    BEAUTIFUL WORLD 🌎

    Acum oră

    rofilm.info/much/video/daTNopCHaZhvqYs දෙබරෙක් කොටල බොලව්😱

  2. Indumini Lakmali

    Indumini Lakmali

    Acum oră

    සරා එක්ක තියන තරහ මාලන්ගෙ පිටින් යවපු හැටි😂.( ඇත්තටම ඒක තරහ නෙවෙයි දුක )

  3. Isuru fashion

    Isuru fashion

    Acum 5 ore

    ලස්සනයි

  4. Samith Dilshan

    Samith Dilshan

    Acum 11 ore

    තට්ටයා🤘

  5. Induwara Methmal

    Induwara Methmal

    Acum 12 ore

    rofilm.info/much/video/iZXPc3yqq3iuzXM

  6. Anushka Stimal

    Anushka Stimal

    Acum 12 ore

    ගොන් කවඩියා

  7. Gaming Thisaraya

    Gaming Thisaraya

    Acum 12 ore

    මේක බලන්න එපා වෙන්නේ මාස්ටරයා⁣ගේ මගුල් නාට්‍ය පුහුනව හින්දා තමා

  8. ලංකාවෙ අපි

    ලංකාවෙ අපි

    Acum 14 ore

    හඩ්ඩො කොහොමත් හඩ්ඩොම තමා හඩ්සන් සමරසිංහ 🤬

  9. Asanka Madushan

    Asanka Madushan

    Acum 15 ore

    17:40 සෝමේ උබට සූවර්ද මෙකි මගේමද කියලා 😂🙈

  10. CHANDI YOGA

    CHANDI YOGA

    Acum 15 ore

    👍

  11. Ahaval Fm

    Ahaval Fm

    Acum 17 ore

    මාලන් උබ නම්😂

  12. Lasantha Udayanga

    Lasantha Udayanga

    Acum 18 ore

    සරාගේ අක්කාව බාරගන්න බැරිවෙයිද ?

  13. හිතුවක්කාර කොල්ලා

    හිතුවක්කාර කොල්ලා

    Acum o Zi

    ඔයා බය වෙන්නෙ එපා රසිකා මම ඉන්නවනෙ 😀😀😀

  14. KosY NjdWy

    KosY NjdWy

    Acum o Zi

    Ara kiri puthawa niskarane elawala damma natteta unath balu wade

  15. gami kella ගැමි කෙල්ල

    gami kella ගැමි කෙල්ල

    Acum o Zi

    අද මාලන් ගැන දුක හිතුනේ මට විතරදා

  16. Viraj Lakpriya

    Viraj Lakpriya

    Acum o Zi

    අද කොටස නම් හිතට වැදුනා මාර විදියට ..සුපර්ර්ර්ර්

  17. Tharindu Lasantha

    Tharindu Lasantha

    Acum o Zi

    ජානු වගේ කෙල්ලක් නැද්ද 😂😂

  18. මචන් සනා

    මචන් සනා

    Acum o Zi

    පෙට්ටිය අඩනව 😂

  19. Malinda Dilshan

    Malinda Dilshan

    Acum o Zi

    Maalanta banagena enna epa moda lokki ubalage prasna ubala visadaganin🤣

  20. Champathi N Colambage

    Champathi N Colambage

    Acum o Zi

    ඉක්මනින් සනීප වේවා 🙏🙏🙏🙏

  21. ගජ මෑන්

    ගජ මෑන්

    Acum o Zi

    ගජ මෑන්ට කැමති අය එකතු වෙන්න

  22. Sithum Dahanayaka

    Sithum Dahanayaka

    Acum o Zi

    Kawadiyawa pennanna bari mata vitharada

  23. Ushara Mayantha

    Ushara Mayantha

    Acum o Zi

    තට්ටයා.....😂😂 තට්ටයා කිව්වම දුක හිතුනා නේ...😂💔

  24. lakshan

    lakshan

    Acum o Zi

    සරාගෙ අම්මගෙයි අක්කගෙයි seen එක වෙලාවෙ phone එක mute දාන්නැතුව vibrat දාගෙන හිටිය පොල් බූරුව කවුද ඒ.

  25. Upali Ranasingha

    Upali Ranasingha

    Acum o Zi

    පව් අනේ ඔයාලා

  26. SL paradise

    SL paradise

    Acum o Zi

    ආතල් එකක් ගන්න අපේ පැත්තටතං ඇවිත් බලන්ඩෝ....😂🥰

  27. Sathsara Jagodage

    Sathsara Jagodage

    Acum o Zi

    යකෝ හාඩ්ඩො හාඩ්ඩො ම තමයි 😅😅😅

  28. Sathsara Jagodage

    Sathsara Jagodage

    Acum o Zi

    තට්ට්ය 😅😅😅😅😅😅

  29. Sathsara Jagodage

    Sathsara Jagodage

    Acum o Zi

    පව් අනේ මාලන් බැනුම් අහලා අන්තිමට හිනා වෙනො🥺🥺

  30. nuwan chamara kyz

    nuwan chamara kyz

    Acum o Zi

    සරාගෙ අක්කව මං බාරගන්නං. මට දුකයි

  31. Binushi Chamathka

    Binushi Chamathka

    Acum o Zi

  32. nadeera madushanka  🎶

    nadeera madushanka 🎶

    Acum o Zi

    මල්ලි ලු ලොක්කා🤣😁

  33. chanaka madushan

    chanaka madushan

    Acum o Zi

    Uhvg

  34. Rithmi art and craft

    Rithmi art and craft

    Acum o Zi

    හැමොටම සරාලගෙ කසිප්පු බිලා බඩෙ අමාරුවත් හැදිලා

  35. hkhkhggccc

    hkhkhggccc

    Acum o Zi

    කවඩියාව රියල් පොන්නයෙක් කරලා 🤣🤣

  36. Sam Fernando

    Sam Fernando

    Acum o Zi

    Edit එකේ jump එකක් තියෙනව. (168 end එකයි 169 start එකයි )

  37. Dahami Perera

    Dahami Perera

    Acum o Zi

    මේකෙත් ඇඩ් යනවා 😹😹

  38. Highlights

    Highlights

    Acum o Zi

    එදා කතාව ඉවර වෙද්දි කඩේ ගාව මාලන්ගෙ කාර් එකයි, මාලනුයි හිටියනෙ, ගජමෑන් හීටියෙ නෑ, පොර ස'පිනාවත් අරගෙන කොහෙද ගියානෙ, අද පටන් ගද්දි ගජමෑන් කඩේ ඉන්නව, මාලනුත් නෑ, සරාගෙ තාත්තත් ඇවිත් 🤔🤔 ගැලපෙන් නෑනෙ

  39. James dean

    James dean

    Acum o Zi

    EVERY NADAGAMKARAYO episode will cross over 1M VIEWS NO. OF ALL EPISOD. - 170 NEARLY 170M views on nadagamkaryo hats off

  40. Sandu Dinu

    Sandu Dinu

    Acum o Zi

    Nadagam karayontath wada paradige drama eka maru ..

  41. Thilini Weerasinghe

    Thilini Weerasinghe

    Acum o Zi

    Sidu chutyth mha vikaryk.🤧

  42. Sulochana Harapathdeniya

    Sulochana Harapathdeniya

    Acum o Zi

    රසිකගේ කතාව නම් මරු 👌. හැබැයි දැං කතාව නම් හෙනම අවුල් 😖

  43. Sulochana Harapathdeniya

    Sulochana Harapathdeniya

    Acum o Zi

    දැං නම් හෙනම ගොන් මේ කතාව 😑

  44. Pradeepa Wijesena

    Pradeepa Wijesena

    Acum o Zi

    aadarei wishwaasa yai witharai dennekuta thiyenna OONI jeewith wenna

  45. Tharushi SEnanayake

    Tharushi SEnanayake

    Acum o Zi

    Bade kakum hdunm ochr mrenn oned

  46. On Line

    On Line

    Acum o Zi

    තට්ටයා 😄😄😅😂

  47. On Line

    On Line

    Acum o Zi

    Kawadiya maru 😅😅😂

  48. Rani Frando

    Rani Frando

    Acum o Zi

    ලස්සනයි 👍🏼👍🏼👍🏼👍🏼

  49. Dhananjaya Adhikari

    Dhananjaya Adhikari

    Acum o Zi

    rofilm.info/much/video/nWPHhKqoh4KDxGY

  50. inoka priyadarshani

    inoka priyadarshani

    Acum o Zi

    මාලන් පව් අනේ

  51. Madara Devindi

    Madara Devindi

    Acum o Zi

    මාලන් පව් හලෝ 🥺💔 බැන්නම් මූන 🥺

  52. uvishka Tharindu

    uvishka Tharindu

    Acum o Zi

    ❤❤❤🖖🖖🖖

  53. COLOMBO Boys

    COLOMBO Boys

    Acum o Zi

    ඕන්නැති කොළ වගයක්, මෙහෙ දිහං බලන්න, පට්ට බන් මේ aunty ගෙ acting 👌සුපිරි ආ

  54. අහිංසකාව්

    අහිංසකාව්

    Acum o Zi

    අනේ පව් අහිංසක මාලන්..😥😥😥

  55. Jayawathee Thennakoon

    Jayawathee Thennakoon

    Acum 2 Zile

    සිරිසේනව ඉස්පිරිතාලෙ ගෙනියන්ඩ හිටියෙ මාලන් නේද😒

  56. සිල්වි කාන්

    සිල්වි කාන්

    Acum 2 Zile

    🐔 මුදලාලි සොමෙ සිගිති මන්තිතුමා මාලන් මාස්ටර් 👍👍👍👍👍👍👍👍

  57. Sanuu Bhagya

    Sanuu Bhagya

    Acum 2 Zile

    අද හොඳටම කරේ සුදු චූටි 😈♥️

  58. Hemantha Kumara

    Hemantha Kumara

    Acum 2 Zile

    අම්මෝ සුදු චූටි.🙄🙄

  59. Nirosha Vijesingha

    Nirosha Vijesingha

    Acum 2 Zile

    Sarage pada so akakk thiyanne.

  60. krishantha dewasurendra

    krishantha dewasurendra

    Acum 2 Zile

    Love

  61. P H NuwaN

    P H NuwaN

    Acum 2 Zile

    ගජමැන් ❤

  62. BABY gaming

    BABY gaming

    Acum 2 Zile

    Malan lept 😭

  63. Dinuka Shehan

    Dinuka Shehan

    Acum 2 Zile

    Mata nam me කතාවේ සුපිරි acting wena කවුරුත් නෙමෙයි කුකුල් කෑල්ල පට්ටම gon and පට්ට thathwikayi

  64. Ileka Cute55

    Ileka Cute55

    Acum 2 Zile

    අයියෝ මල්මාලන් පවු 😀😀😀

  65. Pinsara Attanayake

    Pinsara Attanayake

    Acum 2 Zile

    Malan sirisenawa wahane dagena yana scene eka missing kiyala therenne mata witharada 🥴

  66. nadagamkarayo fun

    nadagamkarayo fun

    Acum 2 Zile

    Hi

  67. Shashika Amarakon

    Shashika Amarakon

    Acum 2 Zile

    170

  68. mahadurage ashan

    mahadurage ashan

    Acum 2 Zile

    නාඩගම්කාරයෝ ජයවේවා❤️‍🔥❤️‍🔥❤💪

  69. Sl Music Zone

    Sl Music Zone

    Acum 2 Zile

    සිරිසේනයා

  70. RishanSL Hewage

    RishanSL Hewage

    Acum 2 Zile

    සුදු චූටි පව් කියල හිතෙන්නේ මට විතරද

  71. Ryder Bandara

    Ryder Bandara

    Acum 2 Zile

    Ado Edit eke aulk thynw.. Klin episode eka iwra wenakota Manamala kade htya.. Meke na.. Nathiweccha sangeetha baanda Gajaman argena diwwa episode eka iwra wenakota.. Meke Manamala gawa badu tika.. 🤦‍♂️🤦‍♂️🤦‍♂️

  72. Ishara Line

    Ishara Line

    Acum 2 Zile

    කවුරුත් නොකීවට සරාගේ අම්මා තමයි හොදටම රඟපාන්නේ..

  73. Priyantha Priyantha

    Priyantha Priyantha

    Acum 2 Zile

    hello iam dewmini

  74. madu madusanka

    madu madusanka

    Acum 2 Zile

    ඒ මුදලාලිගේ මනුස්සකම නම්

  75. Shan Hewaga

    Shan Hewaga

    Acum 2 Zile

    සරාලා පිචන් කරා මෙ සින් එක නිසා

  76. Shan Hewaga

    Shan Hewaga

    Acum 2 Zile

    Sarage තාත්තා අර පොඩි එකාට මල්ලි ලු..

  77. Nirosha Lakmali

    Nirosha Lakmali

    Acum 2 Zile

    නියමයි කියන කට්ටිය කො

  78. Jananjana Nayomi

    Jananjana Nayomi

    Acum 2 Zile

    දවසෙ කතාව සරාගෙ අක්කා 🙂ආදරය නැති තැන කොමද ජිවත් වෙන්නෙ ඇත්ත 🥺❤️💪

  79. Sisira Senavirathne

    Sisira Senavirathne

    Acum 2 Zile

    ඒ උනාට මං සරාගේ අක්කට කැමතියි දරුවත් එක්කම බාර ගන්න කැමතියි

  80. Nimna Tharindi

    Nimna Tharindi

    Acum 2 Zile

    අනේ ගජමෑන් සුදු චූටි අක්කාගෙ සර්පිනාව බෙරය දෙන්න නැතිනම් සුදු චූටි අක්කට කේන්තියයි

  81. Chami Nisha

    Chami Nisha

    Acum 2 Zile

    සරාගේ අක්කා කාතාව නියම කතාව

  82. HS MINE °'

    HS MINE °'

    Acum 2 Zile

    කවඩියා තමයි හොඳටම කරේ😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  83. hassan Aa

    hassan Aa

    Acum 2 Zile

    Somi mi කුකුළා mudalalit tatayani eikai kanti gaya

  84. hassan Aa

    hassan Aa

    Acum 2 Zile

    Dan malagi kareiki පොඩි giyahama පාඨලී don giya dan saragi agapata ata ගන්න පුළුවන් patalita

  85. Sudam Wikramasekara

    Sudam Wikramasekara

    Acum 2 Zile

    හඩ්ඩො කොහොමත් හඩ්ඩෝම තමයි

  86. hassan Aa

    hassan Aa

    Acum 2 Zile

    Patali මොකටද sara gana oya taram hitanni makata mula කවඩියා eikak නොකියා dahak diwsl kiwa

  87. ushira maneka

    ushira maneka

    Acum 2 Zile

    Sara nisa ahinsaka malan banum ahuwe 😂

  88. Madushan Danuka

    Madushan Danuka

    Acum 2 Zile

    මනමාලනුත් මං වගේ, කොච්චර කෙල වුනත් හිනා වෙලා ඉන්නවා 😌😊💖🙂

  89. Hashinika Bandara

    Hashinika Bandara

    Acum 2 Zile

    💙

  90. Tharaka Madushanka

    Tharaka Madushanka

    Acum 2 Zile

    දැන් නම් මේක අදිනවා වැඩි

  91. Champa Amarasighe

    Champa Amarasighe

    Acum 2 Zile

    Sarage akkage kathawa Hari niyamai

  92. Channel M1

    Channel M1

    Acum 2 Zile

    ♥️

  93. Thushan MK

    Thushan MK

    Acum 2 Zile

    Kathawa adenawa wage danenawa....

  94. Baktu

    Baktu

    Acum 2 Zile

    Manmalange moda choon dan wadi appiriya karala thiyenne e charithe

  95. Vipula Padmika

    Vipula Padmika

    Acum 2 Zile

    කස්ටිය කොහොමද ඇත්ත වශයෙන්ම නාඩගම් කාරයෝ ටෙලි වෘත්තාන්තය ඉතාමත්ම නිර්මාණාත්මකව ගොඩ නගා ඇති අයුරු අප හට හොඳින් වැටහේ අපි කවුරුත් නොදුටු පැත්තක් ඇත ඒ තමයි අහිංසක සරාගයේ සහ පාඨලීගේ ්‍රේම කතන්දරයට හෙනහුරා වහන සීන් එකක් තමයි දැන් ඉදිරිපත් වී ඇත්තේ ඇත්තෙන්ම කිව්වොත් මිස්ටර් කැකුලන්දර නම් වෙදැදුරා විසින් අහිංසක සරා කොලුවාගේ කසිප්පු වාඩියට තවත් රසවත් බෙහෙත් කවලම් කර ඇත කොහොමද කැකුලන්දර මහත්තයාගේ මොලේ ඕක තමයි සරො කිව්වේ නැට්ටෙ ඉදන් ගොම කියලා ඔන්න පාඨලී මම කසිප්පු පෙරන එක නැවැත්තුවා දැන් මම දෙන්නේ බඩ යන්න බෙහෙත් මම දැන් doctor සරා🤣🤣🤣🤣

  96. Lucky Neo

    Lucky Neo

    Acum 2 Zile

    සරාගෙ අක්කගෙ කතාවට මම 200% ක් එකඟයි ❤️

  97. Nadeera Gamage

    Nadeera Gamage

    Acum 2 Zile

    කලින් දවසේ කතාව ඉවරවෙනකොට කඩේ ලග ඉද්පු මාලන් අතුරුදන් වෙලා සරාගේ තාත්තා ඇවිල්ලා.

  98. Sade Sandamali

    Sade Sandamali

    Acum 2 Zile

    අසරන කමත් ජීවන අරගලයත් කැටි වු තැන සරා.

următor